Thursday, July 19, 2012

සැබෑ පෙම්වතුන්...

බුලත්සිංහල මහතා විසින් රචිත මෙම කෙටි වදන් පෙළෙන්, ජීවිතයේ සොඳුරු, කටුක සහ අගනා යථාර්තය මනාව පිළිබිඹු කරන බවට මට හොඳ විශ්වාසයක් තිබේ. මතුපිටින් බැලූ බැල්මට 'බුට්' එකක් කාපු එකෙක්ගේ විරහවක් යැයි කිවහැකි මෙම අදහස් පෙළ, මට දැනෙන ආකාරයට ඊට හාත්පසින්ම වෙනස් ජීවිතයේ ගැඹුරු යතාර්ථයක් පෙන්වයි. 
එනමුත් ඒ සියල්ලටම වැඩිය මම මවිතයට පත්වන්නේ, මෙවැනි කෙටි පද පෙලකින් පවා ඉතා ගැඹුරු යථාර්තයක් පෙන්වීමට වචන වලට ඇති හැකියාව පිළිබඳවයි.




No comments:

Post a Comment